Plasticcycle ආයතනය විසින් මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආරාධනය පරිදි එහි දෙවන දැනුවත් කිරීමේ වැඩසටහන Elephant House සහ Eco Spindles ආයතන සමඟ එක් ව 2022 ඔක්තෝම්බර් 7 වන දින මහරගම මධ්‍ය මහා විද්‍යාලයේ සිසුන් සඳහා පවත්වන ලදී. මෙම වැඩසටහන 6 – 8 සහ 9 – 12 ශ්‍රේණි සඳහා සැසි 2 ක් යටතේ පැවැත්වූ අතර සිසුන්ගෙන් වැඩි දායකත්වයක් ලබා ගැනීම සඳහා මෙම වැඩසටහන විධිමත් ව අන්තර්ක්‍රියාකාරීත්වය වැඩි වන ආකාරයෙන් ප්‍රශ්නාවලි ද සමඟ පැවැත්විණි.
IFS පදනමේ ආයතනික ප්‍රජා සත්කාර දිනයට සමගාමීව එම පදනමේ 12 දෙනෙකුගේ ස්වේච්ඡා දායකත්වයෙන් යුතුව 2024…
ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන කාර්යාලය පිහිටා ඇති Referral සමාගමක් වන Business Network International (BNI) හි…
ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සමාජ ව්‍යවසායකත්ව වැඩසටහන වන Plasticcycle සහ ‘The Pearl Protectors’ එක් වී…
ජෝන් කීල්ස් සමූහයේ සමාජ ව්‍යවසායකත්ව වැඩසටහන වන Plasticcycle මගින් ක්‍රියාවට නංවනු ලබන Start-Up-Cycle වැඩසටහනේ Demo…
ජෝන් කීල්ස් සමූහයේ සමාජ ව්‍යවසායකත්ව ව්‍යාපෘතිය වන Plasticcycle, එහි නවක ව්‍යාපාර දිරිගැන්වීමේ වැඩසටහන වන John…
ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සමාජ ව්‍යවසායකත්ව ව්‍යාපෘතිය වන Plasticcycle, තරුණ තරුණියන් පිරිසකගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වන…