Categories: wmf.a mqj;a

Business Network International හි කොළඹ සමාජිකත්ව එකතුව වෙනුවෙන් පැවැත්වූ දැනුවත් කිරීමේ සැසිය

ඇමරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන කාර්යාලය පිහිටා ඇති Referral සමාගමක් වන Business Network International (BNI) හි මාසික රැස්වීමට Plasticcycle වෙත ආරාධනා කරන ලදි. මෙම විශේෂ උත්සවය ලෝක පරිසර දිනයට සමගාමීව 2023 ජූනි 08 දින Hilton Residencies හිදී පැවැත්විණි. වර්තමාන ව්‍යාපාරික ලෝකය තුළ තිරසාර ක්‍රමවේදයන්ට හිමිවන වැදගත්කම එහිදී අවධාරණය කරන ලද අතර, ක්ෂේත්‍ර රැසක ප්‍රවීණ ව්‍යාපාරිකයන් සහ ව්‍යවසායකයන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ. මෙහිදී Plasticcycle විසින් පරිසර සංරක්ෂණයේ සහ පරිසර හිතකාමී ව්‍යාපාර ක්‍රමෝපායන්හි වැදගත්කම පැහැදිලි කරන ලදි.

admin-plast

Recent Posts

IFS පදනම සමග එක්ව මාදම්පේ ප්‍රදේශයේ ක්‍රියාත්මක කළ පිරිසිදු කිරීමේ වැඩසටහන

IFS පදනමේ ආයතනික ප්‍රජා සත්කාර දිනයට සමගාමීව එම පදනමේ 12 දෙනෙකුගේ ස්වේච්ඡා දායකත්වයෙන් යුතුව 2024…

2 months ago

ජෝන් කීල්ස් සමූහයේ Plasticcycle සහ The Pearl Protectors එක් වී කිමිදුම් වාර 20 කින් සාගර පතුලෙන් අපද්‍රව්‍ය මෙට්‍රික් ටොන් 1 කට අධික සංඛ්‍යාවක් ඉවත් කරයි

ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සමාජ ව්‍යවසායකත්ව වැඩසටහන වන Plasticcycle සහ ‘The Pearl Protectors’ එක් වී…

3 months ago

ජෝන් කීල්ස් සමූහයේ Start-Up-Cycle වැඩසටහනේ Demo Day ඉසව්ව සාර්ථක ලෙස නිමාව දකී

ජෝන් කීල්ස් සමූහයේ සමාජ ව්‍යවසායකත්ව වැඩසටහන වන Plasticcycle මගින් ක්‍රියාවට නංවනු ලබන Start-Up-Cycle වැඩසටහනේ Demo…

5 months ago

Plasticcycle සහ The Pearl Protectors “Cleaner Seabeds for Sri Lanka” වෙනුවෙන් අත්වැල් බැඳගනී

ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සමාජ ව්‍යවසායකත්ව ව්‍යාපෘතිය වන Plasticcycle, තරුණ තරුණියන් පිරිසකගේ මූලිකත්වයෙන් ක්‍රියාත්මක වන…

11 months ago