Plasticcycle සහ ජෝන් කීල්ස් හෝල්ඩිංස් සාමාජිකයන් පිරිසක් ජාතික වෙරළ පිරිසිදු කිරීමේ වැඩසටහනට ස්වේච්ඡාවෙන් දායක වූහ.