wm ljqrekao hk j.

Plasticcycle hkq fcdaka lS,aia iuQy jHdmdrfha iudc jHjidhl;aj jevigykls' tla jrla muKla Ndú;d lrk ma,diaála Ndú;h wvq lsÍu" j.lSï iy.; f,i li< neyer lsÍu Èß.ekaùu iy m%;spl%SlrK jevigyka m%j¾Okh lsÍu jeks l%u Tiafia" ma,diaála ksid isÿjk mßir ¥IKh wju lsÍu tys wruqK fõ' Plasticcycle hkq" Y%S ,xldfõ ma,diaála wmøjH ie,lsh hq;= uÜgulg wju lsÍug mq¿,a odhl;ajhla oelaùfï wruq‚ka" fcdaka lS,aia iuQyh u.ska 2017 jif¾ cQ,s udifha§ Èh;a lrk ,o jevigykls' furg .x.d yd id.rh fï jkúg ma,diaála ksid we;sjk mßir ¥IKfha jvd;au oDYHudk f.dÿre njg m;aù we;s w;r tu.ska jkÔùkag;a Tjqka Ôj;a jk ia:dk j,g;a nrm;< n,mEï t,a, ù we;' ma,diaála wmøjH jerÈ f,i l<ukdlrKh lsÍu ksid wmøjH l÷.eiSï isÿù we;s w;r" mßirhg ord.; yels iSudj blaujd hñka ;sfí' ;u ksIamdok yd fiajdjkao fuu .eg¨‍jg lsishï ÿrlg odhl jk nj jgyd.;a fcdaka lS,aia iuQyh" oekg l%shd;aul l%ufõohkays mj;sk ysia;eka ksid mßirfha úYd, jYfhka f.dv.eiS we;s ma,diaála iïnkaO .eg¨‍jg ;sridr úi÷ï fiùug jevigykla wdrïN lf<a h'

tla jrla muKla Ndú;d lrk ma,diaála Ndú;h wju lsÍug fm<Uùu

Plasticcycle ජනතාව දැනුවත් කිරීම සහ ඔවුන් තුළ චර්යාත්මක වවනස්කම් ඇතිකරවීම සඳහා දිගින් දිගටම 4R’s සංකල්පය (Refuse, Reduce, Reuse, and Recycle) ප්‍රවර්ධනය කරමින් සිටී. අපවේ අරමුණ වන්වන් සාම්ප්‍රදායික හා ඩිජිටල් මාධනය භාවිතා කරමින්, සිය ප්ලාස්ටික් පියසටහන (Plastic Footprint) අවම කිරීම සඳහා පුද්ගලයන් දිරිගැන්වීමය. මෙම උත්සාහයේ එක් ප්‍රධානතම පියවරක් වශයෙන්, රවේ අනාගත නායකයන් ඉලක්ක කරගනිමින් අපි තෝරාගත් පාසල් තුළ දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන්නෙමු. එමෙන්ම අපි Plasticcycle ප්‍රතිඥාව හරහා මෙම මෙහෙවර වෙනුවෙන් දීර්ඝකාලීනව කැප වන බවට ප්‍රතිඥා දී ඇත්තෙමු.

මීට අමතරව, වගකීම් සහගත ලෙස අපද්‍රව්‍ය එක්රැස් කිරීමේ සහ කළමනාකරණය කිරීමේ වැදගත්කම මෙන්ම එමගින් රට තුළ සැබෑ වෙනසක් ඇති කළ හැකි ආකාරය සම්බන්ධයෙන්, අදාළ කාර්යයන්හි නිරත වන පුද්ගලයන් දැනුවත් කිරීම සඳහා අප නගර සභා ඇතුළුව රාජ්‍ය අංශයේ ආයතන සමග එක්ව කටයුතු කිරීමට ද පියවර ගෙන තිබේ . තවද රට පුරා වෙරළ තීරයන් හා කොරල් පර ආරක්ෂා කිරීමේ වැදගත්කම වෙරළබඩ ප්‍රදේශවල පදිංචි ජනතාවට පෙන්වා දීම සඳහා අපි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය සමගද අත්වැල් බැඳගෙන සිටින්නෙමු. එපමණක් නොව, පරිසරය, ස්වාභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ (Sectoral Oversight Committee on Environment, Natural Resources & Sustainable Development) ආරාධනයකට අනුව, තිරසර ක්‍රම වේදයන් සහ ප්ලාස්ටික් අපද්‍රව්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් ක්ෂේත්‍ර නිලධාරීන් දැනුවත් කිරීම සඳහා වැඩසටහන් මාලාවක් සංවිධානය කිරීමට ද අපි පියවර ගත්තෙමු.

fld<U 02 m%foaYfha mdi,a j, mj;ajk ,o oekqj;a lsÍfï jevigyka

Plasticcycle m%;s{dj ,nd§fï jevigyka

olaIsK wêfõ.S ud¾.fha .uka lrkakka fjkqfjka mj;ajk ,o oekqj;a lsÍfï jevigyka

fld<U uyk.r iNdfõ wmøjH l<ukdlrK lKavdhu" m%;spl%SlrKh l¾udka;Yd,dfõ§ mj;ajk ,o oekqj;a lsÍfï jevigykla w;r;=r'

j.lSï iy.; f,i wmøjH neyer lsÍug iyh ùu

වගකීම් සහගත ලෙස අපද්‍රව්‍ය බැහැර කිරීමට සහය වීම සඳහා Plasticcycle විසින් මේ වන විට විශේෂයෙන් සැලසුම් කරන ලද කසළ බඳුන් 300 කට අධික සංඛ්‍යාවක් රට පුරා ස්ථාපිත කර තිබේ. මෙහි නවතම අදියර යටතේ නැගෙනහිර හා සබරගමුව පළාත්වලද මෙම බඳුන් ස්ථාපිත කරන ලදී. මෙම ක්‍රමය මගින් 2017/18 කාල සීමාවෙහි සිට මේ දක්වා Plasticcycle විසින් එක්රැස් කරන ලද ප්ලාස්ටික් අපද්‍රව්‍ය ප්‍රමාණය කිලෝග්‍රෑම් 215,124 කට අධිකය.
මෙම බඳුන් සම්බන්ධයෙන් ලැබුණු යහපත් ප්‍රතිචාර හේතුවෙන් ජනප්‍රිය වෙළඳසැල්, නිවාස ව්‍යාපෘති, ක්‍රීඩා සංකීර්ණ, පාසල්, විශ්ව විද්‍යාල සහ උද්‍යාන ඇතුළු ස්ථාන රැසක මෙම බඳුන් ස්ථාපිත කරන ලදි. BPPL Holdings PLC හි අනුබද්ධ සමාගමක් වන Eco-Spindles වැනි සමාගම් සමග එක්ව කටයුතු කරමින් , ප්‍රතිචක්‍රීකරණය කරන ලද ප්ලාස්ටික් යොදාගෙන, ලොව පුරා පිරිසිදු කිරීමේ උපකරණ සඳහා භාවිතා වන කෙඳි සහ රෙදිපිළි සඳහා යොදාගන්නා නූල් වැනි දේවල් නිෂ්පාදනය කිරීමට ද Plasticcycle පියවර ගෙන ඇත. මීට අමතරව අපි ප්ලාස්ටික් එක්රැස් කිරීම සහ නිරික්ෂණ කටයුතු සිදුකරන Eco-Spindles සහ Enviro වැනි සමාගම් සමග එක්ව කටයුතු කරන්නෙමු .

ckm%sh l%Svd ixlS¾K j, ;nd we;s Plasticcycle n÷ka

wêfõ.S ud¾. j, ;nd we;s Plasticcycle n÷ka

fyaudia lkaishqu¾ n%Ekaâia iud.u fcdaka lS,aia fyda,aäxia iu. wjfndaO;d .súiqula w;aika lrhs'

iqmsß fj<|ie,a j, ;nd we;s Plasticcycle n÷ka

m%;spl%SlrK jevigyka m%j¾Okh lsÍu

Plastic Modified Asphalt Concrete (PMAC) යනු ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි ප්ලාස්ටික් ගැටලුව අවම කිරීම සඳහා භාවිතා කරන සුවිශේෂී නවෝත්පාදනයකි. AGC Innovate සමඟ ඇතිකරගත් හවුල්කාරීත්වයක් හරහා, ප්‍රතිචක්‍රීකරණය කළ නොහැකි ප්ලාස්ටික් ශක්තිමත් තාර මිශ්‍රණයක් බවට පත් කර එය මාර්ග සහ රථගාල් ආදිය සඳහා භාවිතා කරනු ලැබේ. මෙය පරිසරයට යහපතක් සිදු කරමින් යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා භාවිතා කළ හැකි කදිම විසඳුමකි.
මෙම මෙහෙවර යටතේ ක්‍රියාවට නැංවූ තවත් වැදගත් වැඩසටහනක් වන්නේ, John Keells X සහ John Keells Research සමඟ එක්ව 2023 වසරේදී ආරම්භ කළ Start-Up-Cycle අභියෝගතා වැඩසටහනයි. මෙය නවක ව්‍යාපාර වලට හා ව්‍යවසායකයන්ට, මෙරට ප්‍රධාන පෙළේ කර්මාන්තවල ප්ලාස්ටික් අපද්‍රව්‍ය ගැටලුව අවම කිරීම සඳහා ප්‍රායෝගික විසඳුම් නිර්මාණය කිරීමට අවස්ථාව සලසා දෙන සුවිශේෂී වැඩසටහනකි. Cinnamon Grand හිදී පැවති මෙහි Demo Day වැඩසටහනේදී, තවදුරටත් වැඩිදියුණු කිරීම සහ ප්‍රාග්ර්දර්ශ (Prototype) නිර්මාණය කිරීම සඳහා සුදුසු බවට පෙනී ගිය විසඳුම් 3 ක් තෝරාගන්නා ලදි. පළමු අදියරේ සාර්ථකත්වයෙන් අනතුරුව මේ වන විට Start-Up-Cycle වැඩසටහනේ දෙවැනි අදියර ක්‍රියාත්මක වන අතර, එය ප්ලාස්ටික් නිෂ්පාදන වලට විකල්ප වශයෙන් වාණිජ වශයෙන් ඵලදායි තිරසාර නිෂ්පාදන හඳුන්වා දීම සඳහා නව නිපැයුම්කරුවන් දිරිගන්වමින් සිටී. එමෙන්ම එය ප්ලාස්ටික් නිසා සිදුවන පරිසර දුෂණය වැළැක්වීම සඳහා අප දරන දීර්ඝකාලීන උත්සාහය තවදුරටත් ශක්තිමත් කරන වැඩසටහනකි.

පරිසර හිතකාමී හඳුන්වා දීම් - තිරසාර Bento Box නිෂ්පාදනයක්

ජෝන් කීල්ස් පරිශ්‍රය තුළ PMAC ඇතිරීම

Cinnamon Life පරිශ්‍රයේ PMAC ඇතිරීම

Start-Up-Cycle වැඩසටහනේ ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්

Plasticcycle jevigyka ms<sn| o< úYaf,aIKhla