ජෝන් කීල්ස් සමූහයේ Plasticcycle වෙතින් ප්ලාස්ටික් නිසා සිදුවන පරිසර දූෂණය වැළැක්වීමට නවෝත්පාදකයන් සහ ව්‍යවසායකයන් දිරිගැන්වීම සඳහා ‘Start-Up-Cycle’ නමින් විශේෂ අභියෝගතා වැඩසටහනක්